ලොකු ලූනූ ආනයනයට එරෙහිව
November 23, 2014
ලොකු ලූනූ ආනයනය කිරීමට එරෙහිව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරතවෙමින් තිබේ.
කොළඹ - යාපනය “ඒ - නයින්“ මාර්ගය අවහිර කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ලොකු ලූනූ ආනයනය කිරීම හේතුවෙන් තම ලූනූ විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව විරෝධතාවේ නිරත ගොවීන් පවසයි.