තුන්වන වරටත් ඉල්ලන සතුටට....

තුන්වන වරටත් ඉල්ලන සතුටට....

November 20, 2014  

Bookmark and Share


තුන්වෙනි දුර කාලයක් සඳහා ජනපතිවරයා විසින් අද(20)  ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළු බොහෝ නගර වල ජනතාව මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට සුබපතමින් ප්‍රීති ඝෝෂා පැවැත්විය .අම්බලන්තොට නගරයේදී දකුණු පලාත් සභා මන්ත්‍රී එස් .වී .පි .ආනන්ද මහතාගේ හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති .වී .කේ සුජීව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත් වූ අතර හම්බන්තොට නගරයේ සැමරීම නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි . මේ එම දසුන් කිහිපයක් වෙයි.

ඡායා රූ රාහුල් සමන්ත