තාත්තා අඬනවාද....?

තාත්තා අඬනවාද....?

October 31, 2014  

Bookmark and Share
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී දරුවෙකු පැහැර ගැනීමේ චෝදනාව මත දඹුල්ලේදී අත්අඩංගුවට ගත් යාචකයා ලබන 14 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එසේම ලබන 03 වෙනිදා අදාළ සැකකරුට ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක මෝදරගම මහතා එහිදී නියෝග කර ඇත. පැහැරගත් බව කියන ළමයා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තබන ලෙස ද නියෝග කෙරිණ. මේ එහි දසුන් පෙළකි.

ඡායා රූ - දීපාල් ද සිල්වා