ඔබේ කඳුළේ සීතල රටටම දැනේ..

ඔබේ කඳුළේ සීතල රටටම දැනේ..

October 30, 2014  

Bookmark and Share
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ කොස්ලන්ද-හල්දුම්මුල්ල,මීරියබැද්ද වත්ත පෙදෙසේ නායයාමෙන් පීඩාවට පත්වූවන් ගැන සොයාබැලීමට ගියේය. එහිදී පූනාගල දෙමළ මහාවිද්‍යාලය සහ කොස්ලන්ද දෙමළ විද්‍යාලය තුළ තාවකාලිකව රැඳී සිටින සරණාගත පිරිස් හමුවිය. එහිදී පීඩාවට ජනතාවට වහා සහන සැලසීමට පියවර ගන්නා ලෙස ඔහු බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.