වීඩියෝ: ජනාධිපතිවරණය කවදාද...?

වීඩියෝ: ජනාධිපතිවරණය කවදාද...?

October 23, 2014  

Bookmark and Share
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව පැවසෙන ජනාධිපතිවරණය ඇතුළු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති‍ පෙරමුණේ මන්ත්‍රීන් ඇතුළු පිරිසක් අද (23) පෙරවරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡාවකට සහභාගි විය. සාකච්ඡාවට සහභාගි වූ පිරිස ඡායා රූපවල දැක්වෙයි.

ඡායා රූ - ඔසඳ දහම් නිම්සර