ඔබ සමුඅරන් වසර 20ක්..!
October 22, 2014
එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකුවූ දිවංගත ගාමිණී දිසානායක ශ්රීමතාණන්ගේ 20 වන ගුණානුස්මරණ දිනය (22) අදට යෙදී තිබේ. ශ්රීමති දිසානායක මහත්මිය ප්රමුඛ පවුලේ ඥාතීන් විසින් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ගාමිණී දිසානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදුවිය.
ඡායා රූ-ඔසඳ දහම් නිම්සර
ඡායා රූ-ඔසඳ දහම් නිම්සර