වතුකරයේ දීපවාලි.....!

වතුකරයේ දීපවාලි.....!

October 22, 2014  

Bookmark and Share
අදට (22) යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් වතුකරයේ හින්දු ජනතාව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් එම උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු දක්නට ලැබේ. වතුකරයේ ප‍්‍රධාන දීපවාලි ආගමික උත්සවය හැටන් ශ‍්‍රී මානික්ක පිල්ලෙයාර් කෝවිලේදී එහි ප‍්‍රධාන පූජක කුරුක්කල් වල්ලිකාන්තන් කුරුක්කල්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම කෝවිලේ ප‍්‍රධාන ආගමික පූජාවට සමගාමීව වතුකරයේ සෑම හින්දු කෝවිලකම ආගමික වතාවත් පැවැත්විණ.

ඡායා රූ - රංජිත් රාජපක්ෂ