මං ආයෙමත් මහ ඇමති..!

මං ආයෙමත් මහ ඇමති..!

September 30, 2014  

Bookmark and Share
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද(30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පෙ.ව 9.14 යෙදුණු සුබ මොහොතින් එලෙස දිවුරුම් දුන් අවස්ථාව මෙහි දැක්වෙයි.

ඡායා රූ-ජනාධිපති මාධ්‍ය අංශය