යාල්දේවි යාපනයට.......
September 22, 2014
යාල් දේවි දුමිරියේ වසර තිහකට පසුව අද(22) යාපනය දුමිරිය ස්ථානය දක්වා සිය ගමන ආරමිභ කර තිබේ.
උතුරු දුමිරිය මාර්ගයට කිලිනොචිචිය,කොකාවිල් ප්‍රදේශයේදි 1985 වසරේ ජනවාරි 19 වැනි දින එල්. ටී.ටී.ඊ. ත්රස්තවාදීන් බෝම්බ තැබීමෙන් අනතුරුව යාපනය දක්වා යාල්දේවි දුමිරිය ගමනාගමන කටයුතු සියල්ල පසුගිය සමයේ නතරවි තිබුණි.
සාමිප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ දුමිරිය අද(22) යාපනය දක්වා ගමන් ආරමිභ කරනු ලැබීය.
දුමිරිය ගමනට එක් වු උතුරු දුමිරිය මාර්ගයේ ඉදිකිරීමි භාර ඉංජිනේරුවන් පැවසුවේ එළැඹෙන ඔක්තෝමිබර් මාසයේදි යාපනය දක්වා දුමිරිය සේවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරමිභ කිරීමට නියමිත බවයි.
ඡායා රූ - මාධව කුලසුරිය