ඊළඟට වෙන්නේ මොකක්ද...?
September 22, 2014
බුත්තල - කතරගම මාර්ගයේ ධාවනය වන වාහන වලින් ආහාර ලබාදී පාරට හුරු කර ඇති මෙම අලියාට වාහනවලින් කවර හෝ අවස්ථාවක අනතුරක් විය හැකිය. එමෙන්ම ආහාර නොදී යන්නට යන ජනතාවටද අලියාගෙන් අනතුරු ඇත. අවදානම නොතකා මේ ආකාරයට වන අලියෙකුට ආහාර දීම කෙතරම් අවදානම්ද.?
ඡායා රූ - කාංචන කුමාර ආරියදාස
ඡායා රූ - කාංචන කුමාර ආරියදාස