මේකට ඉඩ දෙනවාද...?
August 21, 2014
විහාර දේවාලගම් පනතේ නව කෙටුම්පත පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණ. ඊට විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්රමුඛ සංඝරත්නයත් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුත් එක්ව සිටි අයුරුය මේ.
ඡායා රූ - ඩී. බන්දුවර්ධන
ඡායා රූ - ඩී. බන්දුවර්ධන