ටිපර් රථය පෙරළී...

ටිපර් රථය පෙරළී...

July 27, 2014  

Bookmark and Share
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් පෙරළීයෑමෙන් එහි ගමන්ගත් රියදුර තුවාල ලබා ඇති බව අප වාර්තාකරු සඳහන් ‍කළේය. පසුව ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයද ඇතිව ටිපර් රථය බැකෝ යන්ත්‍රයකින් ‍ගොඩගෙන තිබේ.

ඡායා රූ - රාහුල් සමන්ත