විදුලි සැරට බිලි වූ ජීවිතය
September 20, 2012 04:19 pm
කතරගම, වෙහෙරගම, ගලහිටිය ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
කුඹුරක වගාව ආරක්ෂා කිරීම සඳහා යොදා තිබූ විදුලි රැහැනක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙකි.
මළ සිරුර කතරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.