සයුරෙන් එතෙර
අවුන්සාන් සුකී බැරක් ඔබාමා හමුවෙයි
September 20, 2012 09:02 am
අමෙරිකාවේ සංචාරයක නිරත වන මියෙන්මාර් විපක්ෂ නායිකා අවුන්සාන් සුකී අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා හමුවී තිබේ.
එහිදී මියෙන්මාරයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
2011 වසරේ සිට මියෙන්මාරයට අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබිණි.
මේ අතර අවුන්සාන් සුකීට 2008 වසරේ අමෙරිකානු කොංග්‍රස් සම්මේලනයෙන් හිමිව තිබූ රන් පදක්කම ද මෙම සංචාරයේ දී ඇයට හිමිව තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලර් ක්ලින්ටන් මහත්මිය සමඟ ද අවුන් සාන් සුකී මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.