වන අලි පහරින් අයෙකු මරුට
September 18, 2012 04:11 pm
අක්කරෙයිපත්තුව, කණ්නගිපුරම් ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (18) උදෑසන ගොවිතැන් කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්ය.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අක්කරේපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.