Sri Lanka
May 23, 2013  04:09:PM

නැගෙනහිර මහ ඇමති පුටුව අබ්දූල් මජීඩ්ට

September 18, 2012  02:10 pm

Bookmark and Share
නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අබ්දූල් මජීඩ් එම් නජීඩ් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඔහු ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර පළාත් සභාවට තේරි පත්විය.

මේ අතර නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අද (18) පස්වරුවේ ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් දිවුරුම් දී තිබේ.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.