Sri Lanka
April 23, 2014  03:12:PM

ජල භීතිකාවට 24 ක් බිලිවෙයි

September 18, 2012  09:50 am

Bookmark and Share
මේ වසරේ ගත වු කාලය තුළ ජල භීතිකා රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මේ වන විට සුනඛයින් සහ බළලුන්ට අමතරව වෙනත් සතුන්ගෙන් ද ජල භීතිකා රෝගය වැළඳීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරණායක මහතා සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානමින් සිටින බව වෛද්‍ය අනිල් සමරණායක මහතා වැඩිදුරටත් පැවසීය.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.