ජල භීතිකාවට 24 ක් බිලිවෙයි
September 18, 2012 09:50 am
මේ වසරේ ගත වු කාලය තුළ ජල භීතිකා රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මේ වන විට සුනඛයින් සහ බළලුන්ට අමතරව වෙනත් සතුන්ගෙන් ද ජල භීතිකා රෝගය වැළඳීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරණායක මහතා සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානමින් සිටින බව වෛද්‍ය අනිල් සමරණායක මහතා වැඩිදුරටත් පැවසීය.