නේටෝ ප්‍රහාරයෙන් දර කඩමින් සිටි කතුන් 8 ක් මරුට
September 17, 2012 10:36 am
නේටෝ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් කාන්තාවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නැගෙනහිර ඇෆ්ගන් ප්‍රදේශයක් වන ලග්මාන් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.
දර කැඩීම සඳහා කැලයට ගිය පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ප්‍රාදේශිය බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.
ප්‍රදේශයේ ගැවසෙන කැරළිකරුවන් ඉලක්ක කොට මෙම ප්‍රහාර එල්ල කළ බව නේටෝ බලධාරීන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලට සාමාන්‍ය වැසියන්ව ගොදුරු විය හැකි බව ඔවුන් ප්‍රකාශ කොට තිබේ.