රත්තොට ගින්න නිවයි
September 15, 2012 12:57 pm
රත්තොට කරගස්තැන්න ප‍්‍රදේශයේ රක්ෂිතයක හටගත් ගින්න නිවා දමා තිබේ.
පයිනස් වගාකර ඇති ප‍්‍රදේශයක ගින්න හටගත් බව පොලිසිය පැවසුවේය.
වන ජීවි නිලධාරීන්, ප‍්‍රදේශවාසීන් සහ යුධ හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න නිවා දමා තිබේ.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිසිය පැවසුවේය.
මේ සම්බන්ධයෙන් රත්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.