මහේලට උසස්වීමක්
September 14, 2012 03:11 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන දකුණු අප්‍රිකාවේදී ලබන මස ආරම්භ වන චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් පත් කර ඇත.
මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ලබන මස 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් විරේන්ද්‍ර ෂෙවාග් කටයුතු කරයි.
එම තරගාවලියේදී මහේල ජයවර්ධන කටයුතු කරනු ලබන්නේ එම කණ්ඩායමේ උපනායකයා ලෙසයි.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත මෙම චැම්පියන්ස් ලීග් තරගාවලියේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මහේල ජයවර්ධනට පවරා ඇත.