සයුරෙන් එතෙර
නව ලිබියානු අගමැති පත්කෙරෙයි
September 13, 2012 10:40 am
ලිබියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුස්තපා අබු ෂාගූර් මහතා පත්කර තිබේ.
ලිබියානු ජාතික සභාව විසින් අදාළ පත්කිරීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දැනට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ සිටින ෂාගූර් මහතා ඒ අනුව ලිබියාවේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇති.
ඉංජිනේරුවරයෙකු වන ෂාගූර් හිටපු ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ කාලයේ සිට විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.