නියඟයෙන් පීඩා විඳින ඌරුවරිගේ වන්නියල ඇත්තන්ගේ ඉල්ලීම
September 11, 2012 01:19 pm
පවතින දැඩි නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දඹාන ප්‍රදේශයේ ආදී වාසි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.
දඹාන ප්‍රදේශයේ ඇති වැව් සියල්ල සිඳීයාම මෙම තත්ත්වයට හේතුව වී ඇති බව ආදී වාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන් පවසයි.
දඹාන, කුකුළාපොල, කොටබකිනිය යන ප්‍රදේශවල පවුල් 350 ක් පමණ මේ හේතුව නිසා අසීරුතාවට පත්ව ඇත.
තමන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳ බලධාරීන් මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආදී වාසී නායකයා ඉල්ලා සිටියි.