කළුවර දුරුවෙයි

February 22, 2012   09:30 pm

රට පුරා ප්‍රදේශ කිහිපයක හදිසියේ සිදුවූ විදුලිය ඇණහිටීමේ තත්ත්වය මේවන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

පුත්තලම දිස්ත්‍රීක්කය,මහනුවර නගරය,ත්‍රීකුණාමලය නගරය ආදී ප්‍රදේශ කිහිපයක හදිසියේම විදුලිය ඇණහිට තිබුණි.