රට පුරා තැන් කිහිපයක් කළුවරේ
February 22, 2012 09:08 pm
රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලිබලය ඇණහිට ඇති බවත්,හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල ඉංජිනේරුවන් විසින් කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රීක්කය,මහනුවර නගරය,ත්‍රීකුණාමලය නගරය ආදී ප්‍රදේශවලට මේ මොහොතේ විදුලි බලය නොමැති බව අමාත්‍යංශය කියා සිටියි.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රීක්කය,මහනුවර නගරය,ත්‍රීකුණාමලය නගරය ආදී ප්‍රදේශවලට මේ මොහොතේ විදුලි බලය නොමැති බව අමාත්‍යංශය කියා සිටියි.