ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති අසුනට විජයදාස රාජපක්ෂ
February 22, 2012 08:35 pm
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය නව සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා තේරි පත්ව තිබේ.
අද පැවැති නිලවරණයේ දි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා පරදවමින් රාජපක්ෂ මහතා මෙම තනතුරට තේරි පත්ව ඇති බව වාර්තා වේ.
අද පැවැති නිලවරණයේ දි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා පරදවමින් රාජපක්ෂ මහතා මෙම තනතුරට තේරි පත්ව ඇති බව වාර්තා වේ.