21 හැවිරිදි තරුණියක් දුම්රියට පැන දිවිනසාගනියි
February 22, 2012 02:24 pm
මීරිගම, ගනේගොඩ සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඇය දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මීරිගම පොලිසිය ප්‍රකාශ කරයි.
පවුල් ආරවුලක් මත ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉඹුලන්වල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.