පෞද්ගලික වීශ්වවිද්‍යාල අනිවාර්යයි
February 22, 2012 02:21 pm
කුමන බාධක පැමිණියත් මේ රට තුළ පෞද්ගලික වීශ්වවිද්‍යාල අරම්භ කරන බව උසස් අධ්‍යාපන ආමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි.
දොස්තරවරුන් හා තවත් කොතෙකුත් අය එරෙහිව වුව ද විදේශිය හොඳ විශ්වවිද්‍යාල ඇති කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අද (22) පෙරවරුවේ ගල්කිස්සේ,වෝල්ටන් සරසවියේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උළෙලට සභාගිවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.