උතුරු පළාතේ සංවර්ධනය සඳහා වූ සැලසුම එළිදකි
February 22, 2012 12:25 pm
2012 වර්ෂය සඳහා උතුරු පළාතේ, සංවර්ධන ආධාර සඳහා වූ ඒකාබද්ධ සැලසුම එළිදක්වා තිබේ.
මේ යටතේ එම පළාතේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම, පළාතේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු කරුණු රැසක් අපේක්ෂා කර ඇති බව සඳහන් ය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් එළිදක්වන ලද මෙම ඒකාබද්ධ සැලැස්ම සකස් කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ ආයතන, රාජ්‍ය නොවන ආයතන ඇතුළු තවත් ආයතනවල එකමුතුවෙනි.
උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය සාමාන්‍ය අතට පත්කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම ද මෙමගින් අපේක්ෂා කර තිබේ.