සයුරෙන් එතෙර
චීනයේ පිපුරුමකින් 13 ක් මරුට
February 21, 2012 06:50 pm
චීනයේ යකඩ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපුරුමකින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබේ.
අනතුරින් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වාර්තා පවසයි.
අනතුර සිදුව ඇත්තේ රජයට අයත් විශාල ප්‍රමාණයේ යකඩ කර්මාන්තශාලාවක බව සඳහන්වේ.
පිපුරුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව චීන බලධාරීහු පවසති.
කර්මාන්තශාලාවේ යකඩ සකස් කිරීමේ යන්ත්‍රයක් පුපුරා යන්නට ඇති බවට සැක පළ වී තිබේ.