ඉන්දියාවට ලකුණු 290 ක ඉලක්කයක්
February 21, 2012 12:42 pm
ඉන්දියාව සමග අද(21) පැවති එක්දින තරගයේ දී නියමිත පන්දු වාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 289 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අටවන තරගය වන මෙම තරගය ඕස්ට්‍රේයාවේ බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 62 ක් ද, ටී. එම්. දිල්ශාන් ලකුණු 51 ක් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 49 ක් ද රැස්කළේය.