යතුරුපැදිය ලොරියක ගැටී පොලිස් නිලධාරියෙකු මරුට
February 18, 2012 10:56 am
අලව්ව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් යතුරුපැදියක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා අලව්ව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් ඇති අතර අනෙක් පොලිස් නිලධාරීයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ අලව්ව, පස්ගෙලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.