ගාලු මුවදොරින් මළ සිරුරක් හමුවෙයි
February 14, 2012 10:06 am
ගාලු මුවදොර මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
ගාලු මුවදොර පොලිස් මුරපොලට ලද තොරතුරකට අනුව මෙම පිරිමි මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.
මළ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පුද්ගලයෙකු බව පොලිසිය ප්‍රකාශ කරයි.
කොටුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.