අපරාධ රැසකට සම්බන්ධ අයෙක් කොටුවෙයි
February 14, 2012 09:52 am
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.
බදුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු අද(14) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.