ජනශක්ති ප‍්‍රාර්ථනා පහන් පෙළහර දහසකුත් පැතුම් දල්වයි
February 13, 2012 04:31 pm
මෙරට ප‍්‍රමුඛ රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් විසින්"ප‍්‍රාර්ථනා පහන් පෙළහර"නමින් පාරමිතා වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. දහසක් සිත් සතන්වල දහසකුත් ප‍්‍රාර්ථනා දල්වන්නට එක්සත්ව පුරන පාරමිතාවක් ලෙස මෙම ප‍්‍රාර්ථනා පහන් පෙළහර සංවිධානය කර තිබීම විශේෂත්වයකි. පෙබරවාරි මස 10 වන සිකුරාදා පස්වරු 5.30ට ගංගාරම බේරේ වැව මධ්‍යයේ පිහිටි කලාදූවේදි මෙම ප‍්‍රාර්ථනා පහන් පෙළහර වැඩසටහන ක‍්‍රියාත්මක කෙරිණි.
මෙම ප‍්‍රාර්ථනා පහන් පෙළහරට සහභාගි වෙමින් තම ප‍්‍රාර්ථනා දල්වන්නට විශාල පිරිසක් සහභාගි වු අතර ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ සේවයේ යෙදි සිටින 750කට අධික සේවක සේවිකාවෝද සහභාගි වුහ. ඔවුහු සියලූ දෙනා සිය ප‍්‍රාර්ථනා වචනවලට ගොනු කරමින් ජනශක්ති ප‍්‍රාර්ථනා පවුරේ සටහන් කර පහනක් දල්වා එය වැව් දියමත පා කර යැවුහ.
දහසකුත් වු එම ප‍්‍රාර්ථනා දැල්වීම ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ පරම අභිලාෂයයි. ඒ සඳහා ජනශක්ති ලයිෆ් අන්ලිමිටඞ්, ජනශක්ති ජීවිත වර්ධන, ජනශක්ති කෑෂ් ඇඞ්වාන්ස් සහ ජනශක්ති විශ‍්‍රාම යන ජීවිත රක්‍ෂණ ආවාරණ ඇත.
ජීවිත කාලය පුරාවටම ප‍්‍රතිලාභ ලැබෙන ජනශක්ති ලයිෆ් අන්ලිමිටඞ් , ලෙඩක් දුකක් ආපදාවක් නැති සදාකාලික නිරෝගී ජීවිතයක් ගැන ඇති ප‍්‍රාර්ථනාවට කදිම පහන් සිළුවයි. ජනශක්ති ලයිෆ් අන්ලිමිටඞ්, ඔප්පුව කල්පිරුණු පසුවත් ජීවිත අවදානම් සහ රෝහල්ගතවීමකදි වියදම් ආවරණය කරයි. අන් කිසිම රක්‍ෂණයකින් නොලැබෙන ආකාරයේ ජීවත් වෙන තුරුම රැකවරණය සැලසෙන ජීවිත හා සෞඛ්‍ය රක්‍ෂණයක් මුල්වරට හදුන්වා දුන්නේ ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම මගිනි.
වසර 5ට වරක් ජීවිත රැකවරණය 50% න් ඉහළට යන ජනශක්ති ජීවිත වර්ධන, කාලයත් සමග රුපියලේ අගය අව ප‍්‍රමාණය වීමේදි ජීවිතේ අවදානම් වලින් ආරක්‍ෂා වීමට කදිම ජීවිත රක්‍ෂණ ආවරණයක් වේ. එසේම ජීවිතේ අවදානම ඉහළ යද්දි නොදැනීම ඔබේ රැකවරණයත් ඉහළ යන සුවිශේෂ රක්‍ෂණ ආවරණයක් ලෙස ජනශක්ති ජීවිත වර්ධන හැඳින්විය හැකිය.
වසර තුනකට වරක් ප‍්‍රතිලාභ ලැබෙන ජනශක්ති කෑෂ් ඇඞ්වාන්ස්, ජීවිතයේ සොඳුරු ප‍්‍රාර්ථනා දැල්වීමට අවස්ථාවන් උදා වුවද මූල්‍යමය ගැටලු හේතුකොට එම අවස්ථාවන් ගිළිහී යන යුගය නිමාකර වසර කිහිපයකට වරක් රක්‍ෂිතයා වෙත යම් මුදලක් ලැබෙන විශේෂ ජීවිත රක්‍ෂණ ආවරණයකි. ජනශක්ති කෑෂ් ඇඞ්වාන්ස් ජීවිත රක්‍ෂණ ආවරණයට අමතරව වසර තුනකට වතාවක් මුදල් ප‍්‍රතිලාභ පිරිනමයි.
වර්ථමානයේ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව ජීවත්වීම දුෂ්කර කටයුත්තක් වන අතර විශේෂයෙන් විශ‍්‍රාම කාලයේදි එය වඩාත් අපහසු දෙයක් වේ.ඒ සඳහා වන කදිම ආයෝජනය ජනශක්ති විශ‍්‍රාම ජීවිත රක්‍ෂණය වන අතර එමගින් ඔබේ ජීවිතයේ සැදෑසමය කිසිටවෙකුට බරක් නොවී සැහැල්ලූවෙන් ජීවත්වීමට අත්වැලක් සපයයි.
ජනශක්ති සමාගම ශ‍්‍රී ලංකාවේ වඩාත් ලාභ උපයන රක්‍ෂණ සමාගමක් වන අතර කොළඹ කොටස් වෙළඳපළේ ලියාපදිංචි රක්‍ෂණ සමාගම් අතරින් රුපියල් බිලියන 1.49 ක ඉහළම ප‍්‍රග්ධනය හිමි රක්‍ෂණ සමාගමයි. වැඩිම රක්‍ෂණ වන්දි මුදලක්් ගෙවා ඇති ජනශක්ති සමාගම සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ දක්වා ගෙවා ඇති රක්‍ෂණ වන්දිවල වටිනාකම රුපියල් බිලියන 20 ක් පමණ වේ.
සුනාමි ව්‍යසනය සමයේ වැඩිම වන්දි මුදලක් ගෙවු රක්‍ෂණ සමාගම, ජීවිත රක්‍ෂණ ආවරණවලදි එච්.අයි.වී. එඞ්ස් සඳහා අවරණය සැපයු ප‍්‍රථම රක්‍ෂණ සමාගම, යුද සමයේ හමුදා සාමාජිකයන්ට රක්‍ෂණ ආවරණ සැපයු එකම රක්‍ෂණ සමාගම සහ රක්‍ෂණ ආවරණය අවසන් වුවත් ජීවිත කාලය පුරාවටම ජීවිත හා රෝහල්ගතකිරීම් වලදි ප‍්‍රතිලාභ සපයන ශ‍්‍රී ලංකාවේ මෙන්ම බොහෝවිට ලෝකයේම එකම රක්‍ෂණ සමාගම ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම වේ.