ඖෂධ ගැන ජනපතිගෙන් සහතිකයක්

ඖෂධ ගැන ජනපතිගෙන් සහතිකයක්

January 17, 2023   03:23 pm

කුමන ආර්ථික අර්බුද පැවතිය ද මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ, ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 - 40ත් අතර මුදලක් මේ වසර සඳහා වෙන්කරන බවය.