දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

December 25, 2022   02:23 pm

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ස්ථාන දෙකක දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද (25) දිනයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය එලෙස තාවකාලිකව ධාවනය නතර කර තිබේ.