රජයේ මුද්‍රණ සේවකයින් තවමත් දැඩි තීරණයක

රජයේ මුද්‍රණ සේවකයින් තවමත් දැඩි තීරණයක

November 23, 2022   09:26 am

දීමනා ලබාදීමේ ගටලුවක් මුල් කරගනිමින් ආරම්භ කළ වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව සිදුකරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බව එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් මහතා සදහන් කළේය.