ඕමානයේ සිටින මෙරට කාන්තාවන් ගැන අනාවරණයක්

ඕමානයේ සිටින මෙරට කාන්තාවන් ගැන අනාවරණයක්

November 23, 2022   08:24 am

දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, එම සුරක්ෂිතා නිවසේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 77දෙනා අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මෙරටින් පිටය ගොස් ඇත්තේ 12දෙනෙකු පමණක් බවය.