රුසියානු හමුදාව යුක්‍රේන ප්‍රධාන නගරයකින් ඉවත්වෙයි

රුසියානු හමුදාව යුක්‍රේන ප්‍රධාන නගරයකින් ඉවත්වෙයි

November 9, 2022   09:22 pm

යුක්‍රේනයේ කේස(ර්)න් නගරයෙන් ඉවත්වන ලෙසට රුසියාව සිය හමුදාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙබරවාරි මාසයේ සිට සිදුකරනු ලැබූ රුසියානු ආක්‍රමණයේදී මුළුමනින්ම සිය පාලනයට ගත් එකම ප්‍රධාන නගරය වන්නේද කේස(ර්)න් නගරයයි.