කාසියේ වාසිය ඉන්දියාව ට

කාසියේ වාසිය ඉන්දියාව ට

November 6, 2022   01:10 pm

ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම  අතර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගය තව සුළු වේලාවකින් ආරම්භ වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.