ජපුර ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා අපේක්ෂකයින්ට දැනුම්දීමක්
September 21, 2022 02:35 pm
ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ අපේක්ෂයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අදාළ පාඨමාලාවේ පළමු අර්ධ වාර්ෂික අවසන් පරීක්ෂණය සඳහා අපේක්ෂකයින් සහ පුනර් අපේක්ෂකයන්ගේ අයදුම්පත් මේ වනවිට කැඳවා ඇති බවය.