තහවුරු කළ මරණ 101ක සම්පූර්ණ විස්තරය

තහවුරු කළ මරණ 101ක සම්පූර්ණ විස්තරය

June 11, 2021   02:48 pm

වසංගත රෝග විද්‍යා ඒකකය තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කර තිබුණි.

එම මරණවල සම්පුර්ණ විස්තරය මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ.