සිනොෆාම් කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 

සිනොෆාම් කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 

May 7, 2021   09:10 pm

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ.

මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එය වේ.