කොවිඩ් මරණ 14ක්

කොවිඩ් මරණ 14ක්

May 6, 2021   04:34 am

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.