ආසාදිතයින් 277ක්

ආසාදිතයින් 277ක්

December 3, 2020   10:27 pm

අද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව, අද දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 627ක් වේ.

මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 22,488කි.