ප්‍රබල ඇමතිවරු 5කගේ සහය සජිත්ට

ප්‍රබල ඇමතිවරු 5කගේ සහය සජිත්ට

September 19, 2019   05:20 pm

අමාත්‍යවරුන් පස් දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට තහවුරු කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා තම ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, දිගම්බර්ම්, රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් යන අමාත්‍යවරවරුන් මෙලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සිය කැමැත්ත පළ කර ඇත.

එම පණිවිඩය පහතින් දැක්වෙයි.