මත්පැන් විෂ වී පුද්ගලයින් මිය යාම ගැන පොලිස් මුලස්ථානයෙන් සාක්ෂි සටහන් කර ගනියි

මත්පැන් විෂ වී පුද්ගලයින් මිය යාම ගැන පොලිස් මුලස්ථානයෙන් සාක්ෂි සටහන් කර ගනියි

September 12, 2019   05:55 pm

 

මීරිගම ප්‍රදේශයේ මත්පැන් විෂවීමෙන් පුද්ගලයින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ,සිංහලේ සංවිධානය සහ ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව පොලිස් මුලස්ථානය අද (12) යළි විමර්ශන ආරම්භ කර ඇත.

ප්‍රදේශවාසින් පවසන්නේ පල්ලේවල පොලීසියට කළ පැමිණිලි සම්බන්ධයෙන් නිවැදි කරුණ අධිකරණය ඉදිරිපත් කර වොමැති බවයි.

මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ප්‍රදේශවාසින්  සහ සිංහලේ සංවිධානය විසින් නැවතත් කොළඹ පොලිස් මුලාස්තානයට කළ පැමිනිල්ලකට අනුව අද පොලිස් නිලධාරින් පිරිසක් අදාල ප්‍රදේශයට පැමින ජනතාවගෙන් සෘජුවම පැමිණිල සහ සාක්ෂි සටහන්කර ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.