ජනාධිපතිවරණය සඳහා පක්ෂ සමඟ සාකච්ඡා කරන්න අදහසක් නෑ-හඳුන්නෙත්ති

ජනාධිපතිවරණය සඳහා පක්ෂ සමඟ සාකච්ඡා කරන්න අදහසක් නෑ-හඳුන්නෙත්ති

August 22, 2019   07:25 am

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේ ජනතාව ඒකරාශි කරන වැඩපිළිවෙලක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිදු කරන බවයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළීතුරු දෙමින් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.