ගිනි අවියක් පෙන්වා රන් භාණ්ඩ කොල්ලකයි

ගිනි අවියක් පෙන්වා රන් භාණ්ඩ කොල්ලකයි

August 21, 2019   07:51 am

හංවැල්ල පොලිස් වසමේ හාන්ත ජේමිස් ගාඩ්න් , ජල්තර, රණාල ප්‍ර දේශයේ පිහිටි හාඩ්වෙයාර් වේළදසැලකට යුතුරු පැමිනි දෙදෙනෙක් එහි හිමිකරුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඔහු සතුව තිබු රුපියල් 5000ක් සහ ඔහුගේ බිරිඳගේ රුපියල් 910,000 ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකා පාල ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (20) සවස 6.10ට පමන මෙම කොල්ලකෑම සිදු වී ඇති බවයි.

එම අවස්ථාවේදි ඔවුන් සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති නමුත් කිසිවේකුටත් හනීයක් සිදු වී නැත.

මේ සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.