ගෝඨාභය සහ යසුෂි අකාෂි අතර හමුවක්

ගෝඨාභය සහ යසුෂි අකාෂි අතර හමුවක්

August 20, 2019   03:50 pm

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා හමුවී  ඇත.